Friday, May 27, 2011

රණ බිම මුදුනේ...කුමුදු යායක්‌ නිදිවරන්........
කෙඳිරිල්ලක්‌ විමසුවෙන් දිටිමි ....
අහසෙ දුර ඈත කොනක....
විඩාපත්ව ගිය තරුවක්‌.....
ඒ තරුව බැස්‌සා හනිහනිකට ....
මහ පොළොවට...
ඒ තරුව මට කීවා,
මව් පොළොව වෙනුවෙන් දිවිදුන් සියදහස්‌ මුතුන්මිත්තංගේ කතාවක්‌....
තවත් ඒ තරුව කීවා....
බලසිටින බවක්‌....
අනාගතයේ මතු යම් දවසක මිනිස්‌ හදවතේ රජයන තුරු ...
උතුරා ගලා හැලෙන ආදරය......
ආදරය..............